IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


දරුවා නළවා නොගත්තැයි 11 හැවිරිදි දැරියකට හිරමණයෙන් ගහලා

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

හඬන දරුවා නළවා නොගත්තේ යැයි උරණ වූ ගෙහිමි කාන්තාවක් 11හැවිරිදි පාසල් දැරියකට හිරමණයකින් පහර දී තුවාල සිදු කර ඇතැයි කිරුලපන පොලිසිය පවසයි.


කිරුළපන කාලිංග මාවතේ පදිංචි මෙම කාන්තාව දැරියගේ මාපියන් නොමැති අවස්ථාවකදී ඇයට හිරමණයෙන් ද  කොස්සකින් ද පහර දී අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇතැයි පොලිසිය කියයි.


පහර කෑමට ලක්වූ දැරියගේ වම් අතට කැපුම් තුවාල සිදුව ඇති අතර ඇයව කළුබෝවිල රෝහලට ඇතුළත් කර ශල්‍ය කර්මයක් ද කර ඇත.


පහර දුන් ගෙහිමි කාන්තාව සිද්ධියෙන් පසු පලාගොස් ඥාති නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඇය මත්පෙති අළෙවි කරන්නියක බවත් අනාවරණය වී ඇත.


අලුත්කඩේ අංක 3 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය පවසයි. මේ පිළිබඳව කිරුළපන පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දරුවා නළවා නොගත්තැයි 11 හැවිරිදි දැරියකට හිරමණයෙන් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31895 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14358 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11193 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 252 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1197 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 344 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site