IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දරුවන් 7ක් හැදූ මාපිය යුවළට වසර 40කට පසු ජනපති අතින් විවාහ සහතික

සනත් ගමගේ
 
අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් පරිපාලන  ගොඩනැගිල්ල   ජනතා අයිතියට කළ  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද (10), වසර 40 කට වැඩි කාලයක් අවිවාහකව දරුවන් හත් දෙනකු බිහිකළ මව්පිය යුවළක් නීත්‍යානුකූලව විවාහ කරවමින් විවාහ සහතිකය පිරිනැමීමට  කටයුතු කළේය.  
 
මෙලෙස නීත්‍යානුකූළ විවාහ දිවියට පත්වූයේ හුංගම, තුඩුව පදිංචිව සිටි විදාන පතිරණගේ ප්‍රේමරත්න (59) සහ තිබ්බොටුව ගමගේ මාලනී (60) නමැති   යුවළකි.
 
නීත්‍යානුකූලව විවාහ ජීවිතයට  ඇතුළත් නොවූ මේ යුවල පිරිමි දරුවන් හතර දෙනකුගේ සහ ගැහැනු දරුවන් තිදෙනකුගේ මව්පියෝය.  



අදහස් (0)

දරුවන් 7ක් හැදූ මාපිය යුවළට වසර 40කට පසු ජනපති අතින් විවාහ සහතික

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31820 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14270 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1164 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 330 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site