IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දරුවන් යොදවා සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි) 


බාලවයස්කරුන්  යොදවා බලන්ගොඩ  නගර සහ අවට ප්‍රදේශවල ඇති  වෙළඳසල්වලින්  භාණ්ඩ  සොරකම් කිරීම සඳහා සොරකම  මෙහෙය වූ  ප්‍රධාන  සැකකරු අද (29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

බලන්ගොඩ අමුපිටිය ප්‍රදේශයේ පදිංචි  26 හැවිරිදි සැකකරුවකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින්  ඉකුත් දිනවල  වයස අවුරුදු  15 ත් 15 ත් අතර වයසේ පසුවන දරුවන් යොදවා වෙළඳසල්වලින් භාණ්ඩ සොරකම් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බාලවයස්කාර දරුවන් ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන්  ලබාගත් තොරතුරු අනුව මෙලෙස සොරකම් මෙහෙය වූ සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

දරුවන් යොදවා සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site