IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දරුවන් දෙදෙනාට පහරදුන් කුඩම්මා අත්අඩංගුවට

(මොරගහහේන කේ. බුද්ධික කුමාරසිරි සහ හංවැල්ල එච්. එස්. ඒ. නන්දන)

නිවස තුල මුත්‍රා කළායැයි පවසමින් තම කුඩම්මාගෙන් අමානුෂික පහර කෑ 5 හැවිරිදි දරුවෙකු පාදුක්ක ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර එලෙස දරුවාට පහරදුන් දරුවාගේ කුඩම්මා බව කියන කාන්තාවක අද (12) දින සැකපිට පොලිස් අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක අරුක්වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටින 5 හැවිරිදි සහ 8 හැවිරිදි එකම පවුලේ පිරිමි දරුවන් දෙදෙනෙකුට එම නිවසේම පදිංචි කාන්තාවක් විසින් අමානුෂික ලෙස පහර දෙන බව පවසමින් පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව එම කාන්තාව අත්අඩංගුවට ගෙන දරුවා රෝහල්ගත කළ බවද පොලිසිය පවසයි.



අදහස් (0)

දරුවන් දෙදෙනාට පහරදුන් කුඩම්මා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site