2017 වසර සදහා තම දරුවන් ඇතුළත් කර ගැනිමට පාසලක් නොමැති බව කියමින් දෙමාපියෝ පිරිසක් අද(11) හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ 6 කණුව ප‍්‍රදේශය හරස් කරමින් විරෝධතාවයක නිරත වුහ.
හිගුරක්දමන මහා විද්‍යාලයට 2017 වසර සදහා සිසුන් ඇතුලත් කර ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ පවත්වා පෙළපොත් පවා ලබා දි දරුවන් භාර ගැනිමට දිනක් තිබියදී පොළොන්නරුව කලාප කාර්යාලයෙන් 2017 වසර සදහා දරුවන් භාර නොගන්නා බව දන්නවා ලිපියක් එවා ඇති බැවින් දරුවන් භාර ගත නොහැකි බව පාසලින් තමන්ට දැන්වු බව මාපියෝ කියති.
මෙි පිළිබද උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා එකනායක මහත්මියගෙන් කළ විමසීමේදී ඇය කියා සිටියේ එම පාසල පාසල් දහසේ ද්විතිය පාසලක් බවත් ඒ නිසා ප‍්‍රාථමික දරුවන් එම පාසලට ගන්නා බවට තමා දැනුවත් කර නැති බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දරුවන්ට පාසල් නැතිව හිඟුරක්ගොඩ දෙමව්පියෝ උද්ඝෝෂණයක