IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දැරිය ගැබිනියක් කළ දෙදෙනකු අත්අඩංගුවට

(  එච්. චන්දන )


පහළොස් හැවිරිදි දැරියක් ගැබිණියක් කළ බව කියන පුද්ගලයින්  දෙදෙනකු  සැකපිට  අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.


ගල්කුලම - ඇතුන්ගොඩ ප්‍රදේශයේ මව්පියන් සමඟ ජීවත් වූ මෙම දැරිය මීට අවුරුද්දකට පමණ පෙර පළමු සැකකරු දැරිය බියවද්දවා සබඳතාවක් ඇති කරගෙන තිබේ.


මේ පිළිබඳව දැනගත් සිද්ධියේ දෙවැනි සැකකරුද දැරිය බියවද්දවා සබඳතාවක් ඇති කරගෙන  ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසය පවසයි.


 මෙම පුද්ගලයින් දෙදෙනා විටින් විට දැරිය බිය ගන්වා අපයෝජනයට ලක් කර ඇති අතර  මේ වන විට දැරිය තුන් මස් ගැබිනියක් බව අනාවරණය වී ඇතැයිද පොලීසය සඳහන් කළේය.


එක් සැකකරුවකු  42 වන වියේ පසුවූ දෙදෙරු පියෙක්  වන අතර අනෙක් සැකකරු 38 වන වියේ පසුවන තිදෙරු පියෙකි.


මේ පිළිබදව පුත්තලම පොලීසියට ලැබුණු  පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණයකදී සැකකරුවන් මෙලෙස අත් අඩංගුවට ගෙන තිබුණි.


දැරිය දැනට වෛද්‍ය පරීක්ෂණ කටයුතු සදහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරුවන් දෙදෙනා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

දැරිය ගැබිනියක් කළ දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32024 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14478 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11231 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 30 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 289 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1233 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site