IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දැරිය අපයෝජනය කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුව

(ඔගස්ටින් ප්‍රනාන්දු)
වසරකට වැඩි කාලයක පටන් 16 වියැති පාසල් සිසුවියක අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම දැරියගේ මවගේ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය කියයි.
 
 වනාතවිල්ලුව පදිංචි මෙම දැරියගේ පියා දැරියගේ මව අත් හැර වෙත් කාන්තාවක් සමඟ ගොස්  ඇති බවත් පසුව එම මව ප්‍රදේශයේ වෙනත් විවාහකයෙකු ගෙදරට ගෙන්වා  ඔහු සමඟ  ජීවත්වීම අරඹා ඇති බවත් පොලිසිය කියයි.
 
 මේ අතර පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ පටන් සැකකරු තම අනියම් බිරිදගේ මෙම 16 වන වයසේ පසුවන දියණිය සමඟ ඇයට හොරා අඹු සැමි ඇසුරක් පවත්වා ඇති බවත් එය දැන ගත බිරිද ඊයේ ( 26දා ) පොලිසියට කරණ ලද පැමිණිල්ලක් අනුව පසුව  සැකකරු අත් අඩංගුවට ගත් බවත් කියයි.
 
 දැරිය හා 55 වයසැති සැකකරු වෛද්‍ය පරික්ෂණයක් සදහා පුත්තලම මුලික රෝහලට ඇතුළත් කර ඇත.  වැඩිදුර පරික්ෂණ සිදු කෙරේ.



අදහස් (0)

දැරිය අපයෝජනය කළ මවගේ අනියම් සැමියා අත්අඩංගුව

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31785 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14241 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11152 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 216 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1156 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 321 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site