IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දැරිය අපයෝජනය කළ පියාගේ හොඳම මිතුරා අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)
 
නව හැවිරිදි බාල වයස්කාර දැරියක් අවස්ථා කිහිපයකදිම අප යෝජනය කළ බව කියන දැරියගේ පියාගේ හොදම මිතුරා අද (29)දින නැගම්පහ ප්‍රදේශයේ නිවසකදි අත් අඩංගුවට ගත්බව ගල්නැව පොලිසිය කියයි.
 

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නැගම්පහ, පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. වින්දිත දැරියත් සැකකරුත් එකම ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියයි.
 
දැරියගේ දෙමාපියන් නිවසේ නැති අවස්ථාවලදි සැකකරු දැරියගේ නිවසට ගොස් ඇයගේ සොයුරාට ඔහුගේ දුරකතනය ලබාදි නිවසින් පිටතට යවා දැරිය අපයෝජනය කර ඇති බව පොලිසිය විසින් කළ මුලික විමර්ෂණයේදි අනාවරණයවි තිබේ.
 
මේ ආකාරයට දැරියගේ දෙමාපියන් නොමැති අවස්ථාවලදි  පහළොස් වතාවක් පමණ සැකකරු විසින් දැරිය අපයෝජනය කර ඇතැයි තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සදහන් කළේය.
 
ළමා ආරක්ෂක අධිකාරිය මගින් ලද පැමිණිල්ලක් මත් සැකකරු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගනු ලැබු සැකකරු අද (29) අධිකරණයට ඉදිරපත් කිරිමට නියමිත විය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්නෑව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.

 



අදහස් (2)

දැරිය අපයෝජනය කළ පියාගේ හොඳම මිතුරා අත්අඩංගුවට

rana Sunday, 29 December 2019 06:32 AM

හතේ පොත එපා

:       0       0

රවින් Sunday, 29 December 2019 08:19 AM

ළමා අපයෝජකයින්ට දියයුතු හොඳම දඬුවමනම් පුස්සෙක් කිරීම පමණි. මැරෙන කම්ම අවශ්‍ය කාරනාව ඉටු කරගැනීමට බැරිව හිතින් විඳවීම බරපතල දඬුවමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 53 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2516 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site