(සුමතිපාල දීයගහගේ )
දොළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දැරියගේ සීයා අත්අඩංගුවට ගත් බව උඩුගම පොලිසිය පවසයි.
වසර හතරක කාලයක් තිස්සේ සැකකරු විසින් දැරිය අපයෝජය කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දැරිය උඩුගම රෝහලට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක්ද ලබා ගෙන ඇත.
සැකකරු අද (8) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
194
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියක් අපයෝජනය කළ සීයා අත්අඩංගුවට