(අශෝක තිලකරත්න)
15 හැවිරිදි දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් මෙම සැකකරු අද (06) පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම සිද්ධියට අදාල බාලවයස්කාර දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කර ඇත.
ගන්දර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දැරියක අපයෝජනය කළ අයෙකු අත්අඩංගුවට