(ක.ග.කරුණාරත්න)
බාල වයස්කාර දැරියක අපයෝජනය කිරීම සම්බන්‍ධයෙන් මින්නේරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංගම බස් කොන්දොස්තරවරයකු පෙබරවාරි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්‍ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නනායක්කාර මහතා නියෝග කළේය.
මෙසේ බන්ධනාගාර ගතකරන ලද්දේ ගම්පොළ,උඩගෙඩිතැන්න,මැදගොඩ හංදිය පදිංචි 36 හැවිරිදි දෙදරු පියෙකි.
අතවරයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා රෝහල් ගත කරන ලෙස ද අධිකරණයෙන් නියෝග කළේය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
දැරියක් අපයෝජනය කළැයි ලංගම කොන්දොස්තර රිමාන්ඩ්