IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දැරියකට අතවර කළ සීයා - සහෝදරයෙකු අත්අඩංගුවට

(සුමතිපාල දීයගහගේ)

පස් හැවිරිදි දැරියක්  අපයෝජනය කිරීම සම්බන්ධයෙන් ඇගේ 82 හැවිරිදි සීයා සහ 16 හැවිරිදි ඥාති සොහොයුරා අද (29) අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

මෙම දැරියගේ පියා මවගෙන් නීත්‍යානුකුලව වෙන්වී වෙනත් කාන්තාවක් සමඟ විවාහ වී සිටින අතර දැරිය පියාගේ සොහොයුරියගේ නිවසේ පදිංචිව සිට ඇත.

ඇගේ  පියාගේ පියාද මෙම නිවසේ පදිංචිව සිට ඇත. එහිදී සීයා සහ නැන්දාගේ පුතා තමාට අතවර කරන බව දැරියගේ පියා සහ කුඩම්මා එම නිවසට පැමිණි විටක ඔවුන් දෙදෙනාට පවසා තිබේ.

ඒ අනුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව දැරියගේ සීයා සහ නැන්දාගේ පුතා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා හෙට (30 ) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



අදහස් (0)

දැරියකට අතවර කළ සීයා - සහෝදරයෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site