IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දැරියකට අතවර කළ අයෙක්ට වසර 10ක අත්හිටවු සිර දඩුවම්

(ඩි.ජී.සුගතපාල)

14 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස් නිශ්ශංක මහතා විසින් එක් අයෙකුට බර පතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඩුවම් නියම කර එය වසර 10 කට අත්හිටවනු ලැබීය.
 
එමෙන්ම රුපියල් 15000 බැගින් දඩ මුදල්ද වින්දිත දැරියට රුපියල් 50000 බැගින් වන්දි ගෙවිමටද නියම කළේය.
 
හික්කඩුව පොලිස් වසමේදි 2013පෙබරවාරි 17වනදින  දාහතර හැවිරිදි පාසල් සිසුවියක් ත්‍රිවිලයකින් රැගෙන ගෝනාපිනුවල ප්‍රදේශයේ හෝටලයකට ගෙන ගොස් දූෂණය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබින.



අදහස් (2)

දැරියකට අතවර කළ අයෙක්ට වසර 10ක අත්හිටවු සිර දඩුවම්

උදය Monday, 01 April 2019 11:20 AM

මෙය සමූහ දූෂණයක් නොවේද? දඬුවම මරණීය දණ්ඩනය නේද? ඒත් දඬුවම මෙතරම් ලිහිල් ඇයි? දන්න කෙනෙක් පහදා දෙන්න.

:       0       0

Vajira Monday, 01 April 2019 12:21 PM

කොහොමද අත්හිටවූ සිර දඩුවම් දුන්නේ. මේක බරපතල වරදක්. රන්ජන් කියපු දේ හරි වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site