(ටෝනි කරුණානායක)
ආගමික හැඟීම් කෙළෙසන, ද්වේශසහගත දර්ශන ඇතුළත් ජංගම දුරකතනයත් සන්තකයේ තබාගැනීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවකුට රුපියල් 10,000ක දඩයක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී. ඒ. සමරදිවාකර මහතා අද(09) නියම කළේය.
මිනුවන්ගොඩ ගල්ඔළුවේ පදිංචි මොහොමඩ් මුනාස් මොහොමඩ් මුපීස් නැමැති 20 හැවිරිදි විත්තිකරුට මෙසේ දඩ නියම විණි.
ඉකුත් 21 වැනිදා මීගමුව, කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම්වලින් පසු දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී යුද හමුදාව සහ පොලිසිය සොයාගෙන තිබූ අතර එම දර්ශන නවීන තාක්ෂණය ඔස්සේ සැකකරුගේ දුරකථනයට ලැබී ඇති බව අනාවරණය වී ඇතැයි අධිකරණයේදී අනාවරණය විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දුරකථනයේ ද්වේශ සහගත දර්ශන තබාගත් අයෙකුට දඩ