IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දිය නෑමට ගිය පුද්ගලයකු මරුට

(ජුඩ් සමන්ත)
මුහුදේ දිය නෑමට ගිය අයෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ ආරච්චිකට්ටුව - කුඩා වෛරන්කට්ටුව පදිංචිව සිටි මනෝජ් පාරිස් (අවු:45) නමැති එක්දරු පියෙකි.
ඊයේ (25) රාත්‍රීයේ මෙම අනතුර සිදුවී ඇත.

මියගිය තැනැත්තා ආරච්චිකට්ටුව - වෛරන්කට්ටුව ප්‍රදේශයේදී කලපුවේ ඉස්සන් අල්ලා ඇති බවත්, පසුව ඔහු දිය නෑම සදහා මුහුදට ගොස් ඇති බවත් විමර්ශණ වලදී හෙලිවී ඇත. දිය නාමින් සිටියදී එක්වරම රළ පහරකට හසුවී ගසා ගෙන ගොස් ඇත. පසුව ප්‍රදේශයේ ධීවරයින් විසින් ඔහුව සොයා ගෙන ඇති නමුත් ඒ වන විටත් මිය ගොස් තිබිණි.

මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම නියමිතව ඇති අතර ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



අදහස් (0)

දිය නෑමට ගිය පුද්ගලයකු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32048 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14517 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11244 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 294 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site