(ඩී.කේ.රත්න)
වැලිමඩ බෝගහකුඹුර නැදුන්ගමුව ගොන්බැදි වැවේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (30) දියේ ගිලී මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලිසිය පැවසීය.
මෙසේ මියගොස් ඇත්තේ 15 හැවිරිදි බෝගහකුඹුර නැදුන්ගමුව කරගහවෙල පදිංචි තරිඳු සංජිත නැමැති පාසල් සිසුවෙකි.
මියගිය සිසුවාගේ මළ සිරුර බෝගහකුඹුර පොලිසිය හා ප‍්‍රදේශවාසීන් එක්ව ගොඩගෙන තිබේ.
මේ වන විට මියගිය පාසල් සිසුවාගේ මෘත දේහය වැලිමඩ මූලික රෝහලේ තැන්පත් කර ඇති බව බෝගහකුඹුර පොලිසිය පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
දියේ ගිලී පාසල් සිසුවෙකු මරුට