IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දියේ ගිලී දැරියක මරුට

(නිමල් ජයරත්න සහ ක.ග. කරුණාරත්න)

වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශය හරහා ගලා බසින ඉසඞ්.ඩී ප්‍රධාන ඇලෙන් දිය නෑමට ගිය අවුරුදු 12ක දැරියක් අද(12) සවස දියේ ගිලීමෙන් මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ සිට වැලිකන්ද නාගස්තැන්නේ ඥාති නිවසකට පැමිණ සිටි අවුරුදු 12 ක් වයසැති එම්. ඉමේෂිකා සෙව්වන්දි යන දැරියක බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.

ඇය පසුගිය 10 වෙනි දින තම මව සමග නාගස්තැන්නේ  ඥාති නිවසකට පැමිණ ඇති අතර 12 වෙනිදා සවස තවත් ළමයෙකු සමග ඉසඞ්.ඩී ප්‍රධාන ඇලෙන් දිය නැමට ගිය විට මෙම අනතුරට මුහුණ පා මියගොස් තිබේ.

වැලිකන්ද හදිසි මරණ පරීක්ෂක වයි. එම්. එස්. බණ්ඩාර මහතා පශ්චාත් මරණ පරික්ෂණය සිදුකිරීමෙන් පසුව කියාසිටියේ මෙම මරණය දියේ ගිලි සිදුවූ මරණයක් බවයි.

වැලිකන්ද පොලිසියවැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

දියේ ගිලී දැරියක මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site