(හසිත රංග ගුණතිලක)
කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා කොල්ලුපිටිය පිහිටි කර්මාන්ත අමාත්‍යංශයේදී අද(04) සිය ධුරයේ වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා තිලංග සුමතිපාල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් එන්.ජී. පණ්ඩිත රත්න යන මහත්වරු ඇතුළු අමාත්‍යංශ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)




2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දයාසිරි ජයසේකර වැඩ බාරගනී