IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දයාසිරිගේ වැඩිමල් සොයුරා සමුගනී

ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකරගේ වැඩිමහල් සොහොයුරු ව්‍යාපාරික ජේ.පී.නන්දසිරි පුෂ්පකුමාර ජයසේකර මහතා බ්‍රහස්පතින්දා (13) මිය ගියේය.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යනවිට 60 වැනි වියේ පසුවිය.

ඇමැතිවරයාට අමතරව ගායන ශිල්පී කිත්සිරි ජයසේකර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් රූපකුමාර ජයසේකර, ඕමානයේ සේවය කරන කීර්ති කුමාර ජයසේකර, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ දිනසිරි සිසිර කුමාර ජයසේකර, කුරුණැගල පදිංචි උපගුරු ශ්‍රියානි කුමාරි ජයසේකර යන පිරිසගේ වැඩිමහල් සොයුරා නන්දසිරි පුෂ්පකුමාර මහතාය.
දේහය නො.17/2, මුරුතාන කොච්චිකඩේ නිවසේ තැන්පත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය දන්වා සිටී.දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (15) සවස මුරුතාන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය. 



අදහස් (0)

දයාසිරිගේ වැඩිමල් සොයුරා සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2331 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site