(ක.ග.කරුණාරත්න)
පොළොන්නරුව දියබෙදුම ග‍්‍රාමීය රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් ඉල්ලා ගම්වැසියෝ පිරිසක් අද (3) දියබෙදුම නගරයේ දී උද්ඝෝෂණයක නිරතවූහ.
දියබෙදුම සහ ඒ අවට ගම්මාන රැසක ජනතාව මේ උද්ඝෝෂණයට එක්ව සිටි අතර ගිරිතලේ-බකමූණ ප‍්‍රධාන මාර්ගය අවහිර කරමින් ඔවුහු විරෝධතාවේ නිරතවුහ.
මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිවිය.



2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දියබෙදුම රෝහලේ වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක්