IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


දියකාවා මෙහෙයුම අදින් ඇරැඹේ


 
 
ඩබ් ඒ පියතිලක

  
දෙස් විදෙස් ති‍්‍රවිධ හමුදා සහභාගීත්වයෙන් වර්ෂයක් පසා පවත්වන නැගෙනහිර පළාත් මුලික කරගනිමින්  දියකාවා  යුද අභ්‍යාසය 9 වැනි වරටත් සැප්තැම්බර් 6 වැනි දා සිට 26 වැනි දා දක්වා පැවැත්වන බව යුද හමුදාව කියයි.


ඒ පිළිබද සමාරම්භක උත්සවය අද (6) මින්නේරිය පාබළ පුහුණු කඳවුරේ  ශ‍්‍රවණාගරයේ දී පැවැත්විණි.


මෙම දියකාවා යුද අභ්‍යාසය පුහුණු භාර අධ්‍යක්ෂක මේජර් ජනරාල්  නිශ්ශංක රණවන සහ  නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් ලෙස  බි‍්‍රගේඩියර්  කි‍්‍රශාන්ත  ගුණරත්න සහ කර්නල් විපුල ඉහළගේ යන නිලධාරීන් සහභාගී වුහ.


දෙස් විදෙස් හමුදා ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් දියකාවා  යුද අභ්‍යාසය  නිල වශයෙන් අද (6) දින සිට ආරම්භ කළ බවත්  ඒ පිළිබද කරුණු පැහැදිලි කිරිමක් සිදු කළේය.


මෙවර මෙම යුද අභ්‍යාසය සඳහා  නාවික හමුදාවේ 400ක්,   ගුවන්  හමුදාවේ 200ක් යුද හමුදාවේ 2500ක් සහ විදෙශීය හමුදාවේ 100ක්  සහභාගී වෙති.
 
එක්සත් රාජධානිය,බංගලිදේශය, මාල දිවයින, පකිස්ථානය,  මැලේයාසියාව, ඉන්දියාව, නේපාලය, ඉන්දුනීසියාව, චිනය, සුඩානය, ඕමානය, බ‍්‍රසීලය සහ ඇමෙරිකාව ඇතුළු රටවල් නියෝජනය කරමින් නිලධාරින් සහ සෙබළුන් 100 දෙනකු සහභාගී වේ.
  



අදහස් (0)

දියකාවා මෙහෙයුම අදින් ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31814 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14265 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11161 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 228 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1163 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 328 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site