IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


දඹූලු ආර්ථිකයෙන් 50 % එලවළු අපතේ යයි

(ඉන්දික අරුණ කුමාර)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් දිනපතා තොග වශයෙන් ලබාගන්නා එළවළු වලින් සියයට පනහක් අපතේ යන බව කුඩා වෙළදසැල් හිමියෝ පවසති.

මාතලේ දිස්ත‍්‍රික්කයේ උප නගර රැසක සිල්ලර වශයෙන් එළවළු අලවි කරන වෙළඳුන් විශාල පිරිසක් සිටිති.

ආර්ථික මධ්‍යස්ථානයට උර තුළ අසුරා රැගෙන එන එළවළු අතරට නරක් වු එලවළු යොදා උර ආවරණය කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි වෙළෙන්දෝ පවසති.

එළවළු අසුරා ඇති උරවල උඩින් හා අඩිය කොටසින් හෝ එලවළු යොදා උරවල මැද කොටසට නරක්වු එලවළු යෙදීමට ගොවීන් පුරුදු වී සිටිම සිය වෙළඳමට බරපතල තත්ත්වයක් ඇති කර ඇතැයි නාඋල එලවළු වෙළඳසැල් හිමියෝ සඳහන් කරති.

උරතුළ අසුරා ඇති සෑම එලවළුවකම පාහේ හරි අඩක් ඉවත්කර අලවි කිරීම තුළින් විශාල නාස්තයක් සිදුවන බවත් ව්‍යාපාරිකයෝ පවසති.

ගොවීන් සිදුකරන මෙවැනි ක‍්‍රියා හේතුවෙන් එලවළු දිනපතා ඉවත්වනවා පමණක් නොව වැඩි මිලට විකිණිමට ද සිදුවන බව ව්‍යාපාරිකයින්ගේ අදහස වී තිබේ.


 



අදහස් (0)

දඹූලු ආර්ථිකයෙන් 50 % එලවළු අපතේ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31374 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13608 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1032 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site