(කාංචන කුමාර ආරියදාස)
අධික වර්ෂාව හේතුවෙන් දඹුල්ල උසාවිය හන්දිය ප්‍ර දේශයේදී ප්‍රධාන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබූ බව පොලිසිය කියයි.
දුරකථන රැහැන්වලට හා කණු කිහිපයකටද හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.
දඹුල්ල පොලිසිය සහ දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය එක්ව ප්‍රධාන මාර්ගය හරහා වැටී තිබූ ගස කපා ඉවත් කිරීමට පියවර ගත්හ.

2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා