IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දඹුල්ලේ දෙපිරිසක් අතර ගැටුමක්

දඹුල්ල නගරයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. දඹුල්ල නගරයේ හෝටලයකට ආහාර ගැනීමට පැමිණි එම නගරයේම ව්‍යාපාරිකයකුගේ පුතකුට හෝටලයේ සේවකයින් පිරිසක් පහරදී තිබේ.

පසුව එම ස්ථානයට පැමිණි 150ක පමණ තරුණයන් පිරිසක් හෝටලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවත් පොලිසිය පවසයි.

පහරදුන් බව කියන එක් තරුණයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.



අදහස් (0)

දඹුල්ලේ දෙපිරිසක් අතර ගැටුමක්

බමුණු ආරච්චි Thursday, 09 February 2017 01:32 AM

ව්‍යාපාරික පුතාට සෙනඟ 150 ගෙනෙන්න පුළුවන් නම් මොකටද හෝටලය ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරෙන්නේ? 10 දෙනෙක් දාලා ගහපු අයට සළකනවා හැරෙන්න. ඕවා අපි ඉස්කෝලේ ගිය කාලේ කරපුවා. අද කාලේ විකාර! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site