IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දඹුල්ලේ අර්තාපල් - රතුලූනු මිල පහළට

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල යාපනය අර්ධද්වීපයේ වගාකර ඇති අර්තාපල් අල සහ රතුලූනු තොග විශාල වශයෙන් ලැබෙන බව ව්‍යාපාරිකයෝ පවසති.

රුපියල් 120 කින් පමණ ඉහළ මිලකට අලෙවි වූ දේශීය හා විදේශීය අර්තාපල් අල කිලෝවක තොග මිල රුපියල් 75 ත්  80 ත් අතර මිලකට පහත වැටී ඇති බවත් රුපියල් 500 ත් 600 ත් අතර ඉහළ මිල ගණන් යටතේ අලෙවි වූ රතු ලූනු කිලෝව රුපියල් 230 ත් 250 ත් අතර මිලකට පහත වැටී ඇති බව ඔවුහු කියති.

යාපනය අර්ධද්වීපයේ මෙවර ලැබී ඇති අර්තාපල් අස්වැන්න වැඩි වී තිබෙන බවත්  වීදේශීය රටවලින් අර්තාපල් අල ගෙන්වීම ප්‍රමාද කළ හොත් දේශීය අර්තාපල් සඳහා මිලක් තිබෙන බවත් ඔවුහු පැවසූහ.

විදේශීය අර්තාපල් මිල පහත වැටී තිබෙන බවත් දේශීය රතුලූනු සඳහා ඉල්ලුමක් පවතින බවත් ව්‍යාපාරිකයෝ පවසති.

 

 

 



අදහස් (1)

දඹුල්ලේ අර්තාපල් - රතුලූනු මිල පහළට

Sumiith Saturday, 22 February 2020 01:40 PM

බණ්ඩාරවෙල බී ළුෑණු කිලෝ එක රුපියල් 340 යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 3 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 853 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site