IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


දඹුල්ලට බැතිමතුන්ගේ පැමිණීම අඩුවෙයි

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල නගරයේ වෙසක් සැරසිලිවලින් පිරීගියද, අද වෙසක් පුන් පොහෝ දින (18) පෙරවරුවේ  දඹුල්ල ප්‍රදේශයේ වෙහෙර විහාරස්ථානවල බැතිමතුන්ගේ පැමිණීම විශාල වශයෙන් අඩුවී තිබිණි.        

රන්ගිරි දඹුලු රජමහා විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙන  හා උයන්වත්ත රජමහා විහාරයේ රන්ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ අසල සිල් සමාදම් වන විශාල පිරිසක් පසුගිය වෙසක් පොහොය දිනවල දැකගත හැකි වුවද මෙදින ඉතාම සීමිත පිරිසක් පැමිණ තිබිණි.          

පොලිසිය, යුදහමුදාව, ගුවන් හමුදාව හා සිවිල් ආරක්‍ෂිත කමිටු පිරිස වෙහෙර විහාරස්ථාන වල ආරක්ෂාවට යොදා තිබිණි.



අදහස් (0)

දඹුල්ලට බැතිමතුන්ගේ පැමිණීම අඩුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32277 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site