(ක.ග.කරුණාරත්න)
දිඹුලාගල, මහඋල්පත ප්‍රදේශයේ වෙල්යායක් අසල කුණුඇළක තිබී විදේශ රටක නිෂ්පාදිත ජිව අත්බෝම්බයක් අද (11) හමුවූ බව අරලගංවිල පොලසිය පවසයි.
කිසිවෙකු විසින් එය මෙම ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇතැයි සැක පළ කරන බව විමර්ශන සිදුකරන පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර පසුව අධිකරණ නියෝග මත බෝම්බ නිෂ්ක‍්‍රීය අංශයේ නිලධාරීන් මගින් විනාශ කර දැමීමට පියවර ගන්නා බව නිලධරෙයක් කීය.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දිඹුලාගල වෙළකින් ජීව අත්බෝම්බයක් සොයාගනී