(ඩී.කේ.රත්න)
හපුතලේ දඹේතැන්න වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේදී වතු කම්කරුවන් පිරිසකට අද (21) දහවල් එල්ල වූ බඹර ප‍්‍රහාරයක් හේතුවෙන් වතු කම්කරුවන් 13 දෙදෙනෙකු අසාධ්‍ය තත්වයෙන් හපුතලේ ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇතැයි හපුතලේ පොලීසිය පවසයි.
බඹර ප‍්‍රහාරයට ලක්වූ සියලූම දෙනා හපුතලේ දඹේතැන්න වතුයායේ දලූ නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකි.
එම කාන්තාවන් පිරිස දලූ නෙලමින් දිටියදී දඹේතැන්න වතුයායේ තේ කර්මාන්තශාලා කොටසේ ගසක බැද තිබූ බඹරයක් ඇවිස්සීමෙන් මෙම පිරිසට පහරදී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දඹේතැන්න වතුයායේ 13 කට බඹර ප්රහාරයක්