IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


දෙමස්සිනාලගේ බහින්බස් වීම පිහි ඇනුමකින් කෙළවර වෙයි

(ඩබ් ඒ. අසේල)

දෙල්තොට ග්‍රේට්වැලි වත්තේ ලිට්ල් වැලි කොටසේ ඉඩම් ආරාවුලක්  හේතුවෙන් අද (18) මස්සිනාලා දෙදෙනෙකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග ගොස් එක් මස්සිනෙකු එල්ල කළ  පිහි පහරකින් බරපතල තුවාල ලැබූ එක් මස්සිනෙකු ප්‍රතිකාර සඳහා දෙල්තොට ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ තත්ත්වය බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට මාරුකර යවා ඇත.

මෙසේ තුවාල ලබා ඇත්තේ ග්‍රේට්වැලි වත්තතේ විසූ වයස අවුරුදු 46 හැවිරිදි පුද්ගලයෙකි. අද උදෑසන මොවුන් තම ඉඩම් සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු වල යෙදී සිට ඇති අතර එහිදි ඉඩම් මායිම් සම්බන්ධයෙන් ආරවුලක් ඇතිවීමෙන් මෙම ගැටුම හටගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලිසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.



අදහස් (0)

දෙමස්සිනාලගේ බහින්බස් වීම පිහි ඇනුමකින් කෙළවර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site