IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි

(ටී.කේ.ජී.කපිල )
 
                      
චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් හොංකොං සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ චීන ජාතික ගුවන් මගීන් තිදෙනකු  කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මොවුන් අතරින් දෙදෙනෙකු චීන ජාතික පිරිමි වන අතර, අනෙක් ගුවන් මගියා චීන ජාතික කාන්තාවකි.
 
මේවායේ වටිනාකම් රුපියල්  තිස් හතර ලක්ෂ අනූ අට දහසක් (34,98,000) කි. 
 
චීනයේ නිෂ්පාදිත දුම්වැටි 63,600 ක් අඩංගු , දුම්වැටි කාටූන් 318 ක් සඟවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක පවසයි.



අදහස් (1)

දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අල්ලයි

ලුම්බිණි Friday, 07 December 2018 04:38 AM

සියයට අනුවක්ම ලංකාවට එන චීන ජාතික ගුවන් මගීන් හොරෙන් සිගරට් මේ රටට ගෙන එන බව කවුද නොදන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site