IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුම්රියේ හැපී තරුණියකට තුවාල


 
 
සුමතිපාල දීයගහගේ 
 
දුම්රිය මාර්ගයේ පා ගමනින් යමින් සිටි තරුණියක් කඹුරුගමුව දුම්රියපොළ අසලදී අද (7) මාතර සිට වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රියේ හැපීමෙන් තුවාල ලැබ මාතර රෝහලට ඇතුළු කර ඇතැයි කොටවිල පොලිසිය පවසයි.


මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ අහංගම ගොවියාපාන බෝගහ අසල පදිංචි රාමනායක සුදුවැලි කොන්දගේ පබසරා නැමැති විසි දෙහැවිරිදි තරුණියෙකි. 


ස්වයං රැකියාවක් සඳහා තරුණියන් අවශ්‍ය බවට පුවත්පතක පලවී තිබු දැන්වීමක් අනුව මෙම තරුණිය එම ස්ථානය සොයමින් දුම්රිය මාර්ගයේ පාගමනින් ගොස් ඇත. 


එම අවස්ථාවේ පිටුපස බලන විටම ඇයගේ අසලට පැමිණ තිබු දුම්රියේ මෙම තරුණිය හැපී තුවාල ලබා විසි වී ගොස් ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. 



අදහස් (1)

දුම්රියේ හැපී තරුණියකට තුවාල

සේකර Friday, 07 September 2018 03:56 PM

පව් මේ ළමයා රස්සාවක් හොයන්න ගිය ගමනක්. මමත් ඔය විදියටම බොහොම අපහසුවෙන් තමයි කියක් හරි හොයා ගත්තේ තරුණ කාලේදී. මම දැන් ඇමරිකාවේ ජිවත් වෙන්නේ, මහා විශාල ආර්ථික තත්වයක් මටත් තවම නැහැ. එත් මම කැමතියි මේ ළමයට හැකි පමණින් උදව්වක් කරන්න, මට මගේම අතීතයට උදව් කරනවා වගේ හැගීමක් දැනේවි මේ අවස්ථාව ලැබුනොත්. හැකිනම් මේ ළමයා සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් මාගේ විද්‍යුත් තැපැල් ලිපිනයට එවන මෙන් ලංකාදීප පුවත්පතෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි. ස්තුතියි.

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site