(මහින්ද නිශ්ශංක)
දුම්රිය මගීන් සඳහා සහල් ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් සහ එළවළු මල්ලක් සහන මිලකට අනිද්දා (2) සිට ලබාදීමට දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක කෙරෙන අතර සතොස සහාය ඇතිව මෙම වියළි ද්‍රව්‍ය හා එළවළු ලබාදීම සිදුකෙරේ.
2025 නොවැම්බර් මස 17
53
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
886
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දුම්රියේ යන මගීන්ට සහන මිලට වියළි ආහාර මල්ලක්
ravi Tuesday, 31 December 2019 12:01 PM
හැබැයි මේක කන්නනම් එපෝ. මේකේ මේ ලස්සනට ඔතලා තියෙන්නේ " කැලි සහ කසල "