IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් දැලේ

 

( බිමල් ශ්‍යාමන් සහ රාමනායක)

 
දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ ජංගම දුරකථන සොරාගත් සැකකරුවකු ජංගම දුරකතන 45 ක් සමඟ අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.

හබරාදුව - හල්පේ පදිංචි ක්‍රිෂාන්ත හෙවත් 'කිරා' යන දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බව පොලිසිය පවසයි.
 
 මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ලද තොරතුරු මත දෙහිවල දුම්රිය ස්ථානය අසළදී  මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.
 
සැකකරු එම දුරකථන දෙහිවල ප්‍රදේශයේ විවිධ  පුද්ගලයන්ට  අලෙවි කර ඇති බව ප්‍රශ්නකිරීම්වලදී හෙළි වී ඇත. 
 
සැකකරු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

( ඡායාරූප - බිමල් ශ්‍යාමන්)



අදහස් (0)

දුම්රිය මගීන්ගේ දුරකථන සොරාගත් අයෙක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site