IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දුම්රියේ ගැටී ලොරි රියදුරු මරුට

(ටී එල් ජ්ව්ෆර්කාන්)

මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියේ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයකු මිය ගිය බව කල්කුඩා පොලිසිය පවසයි.

මඩකලපුව සිට පාසිකුඩා බලා ධාවනය කළ මෙම කුඩා ලොරි රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව පාසිකුඩා දුම්රිය ස්ථානය අසළ ආරක්ෂක ගේට්ටුව කඩාගෙන දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ සෙබස්තියන් අරුල්නාදන් නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකි.  අනතුරෙන් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු වාලච්චේන මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මිය ගිය බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.



අදහස් (0)

දුම්රියේ ගැටී ලොරි රියදුරු මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14001 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site