IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


දොම්පේ අපවිත්‍ර ජලය කුඹුරු වලට මුසුවීමට විරෝධය

(උපාලි රණවීර)                                                                                    

පහළ දොම්පේ ප්‍රදේශයේ පවත්වාගෙන යන ඇලුමිනියම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවකින්  බැහැර කරන අපවිත්‍ර ජලය නිසා පරිසරික හානි ඇති වන බව පවසමින්  ප්‍රදේශවාසීන් එම ඇලුමිනියම් කර්මාන්තශාලාව ඉදිරියේ උද්ඝෝෂණයක නිරතවූහ.

එම අප ද්‍රව්‍ය ප්‍රදේශයේ ඇළ මාර්ග ඔස්සේ කුඹුරු වලට ගලා යාමෙන් මසුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇත.  මෙසේ මිය ගිය මසුන් ද උද්ඝෝෂණය කරන ස්ථානයට රැගෙනවිත් ඇත.

මෙම කර්මාන්ත ශාලාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස උද්ඝෝෂකයන් ඉල්ලා සිටිති.            



අදහස් (1)

දොම්පේ අපවිත්‍ර ජලය කුඹුරු වලට මුසුවීමට විරෝධය

arschfikaa Thursday, 01 March 2018 10:54 AM

අපවිත්‍ර ජලය එලට හරවන්නේ නැතුව උඹලාගේ අම්මලාගේ යට තියෙන කුණුගන්ඩ ගහන කාණුවලටදෝ හරවන්න කියන්නේ? තියෙන දෙයින් සංතෝෂ වෙන්න.....එකෙන් උඹලට රස්සා ලැබුණා.........අනික කුඹුරුවලට හෙන ගහල ගියත් උඹලට ඇති රුදාව කුමක්ද?ඔය ගෙන්නන්නේ ඕනෑතරම් හාල් පකිස්ථානෙන්, ඉන්දියාවෙන්

:       21       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31574 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13930 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1093 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site