(ප්‍රසන්න පද්මසිරි)
දෙමෝදර , බොන්දිලිගල කඳු රක්ෂිතයේ මේ වන විට ගින්නක් පැතිර යමින් පවතී
බඳුලු දුම්රිය මාර්ගයටද මේ හේතුවෙන් අවදානමක් මතුව තිබේ.
ගින්න ප්‍රෙද්ශය පුරා වැඩි වශයෙන් පැතිර යාමට පටන්ගෙන ඇති අතර එය කෙසේ සිදු වී දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දෙමෝදර රක්ෂිතයේ ගින්නක්