(කාංචන කුමාර ආරියදාස)
දෙමටගොඩ දෙමහල් නිවසේ සිදු වූ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් ලහිරු උමේෂ් දුලංජන මහතාගේ අවසන් කටයුතු අද (24) එනම් ඔහුගේ 29 වැනි උපන් දිනය යෙදුණු දින පොලිස් ගෞරව ආචාර ඇතිව කැකිරාව දඔලු හල්මිල්ලෑව ගීරානගම පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
මියගිය පොලිස් සැරයන්වරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ප්‍රදේශවාසීන් මෙන්ම යුද හමුදාව පොලිසියේ විශාල පිරිසක් එක්ව සිටියහ.
ආගමික වතාවත් සිද්ධ කිරීමෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර් .එම් වන්නිනායක මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එවා තිබූ ශෝක පණිවිඩය ඉදිරිපත් කර පසුව දේහය ඥාතීන් විසින් ප්‍රධාන මාර්ගයට රැගෙන ගොස් පොලිසියට භාර දීම සිදු කළහ.
පොලිස් කණ්ඩායමක් ආචාර්ය පෙළපාලියකින් දේහය මිහිදන් කිරීම සඳහා සුසාන භූමිය වෙත රැගෙන ගියේය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටගොඩ පිපිරීමෙන් මියගිය සැරයන් අවසන් ගමන් යයි
CPLCDT UDAYANGA Thursday, 25 April 2019 05:03 AM
රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ ඔබට නිවන් සුවය ලැබේවා!!!!!!!!!!!!!!