IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙමටගොඩ පිපීරිමෙන් මියගිය ගෙලිඔය සැරයන්ගේ අවසන් කටයුතු අද

(චමිල් රූපසිංහ)

දෙමටගොඩ දෙමහල් නිවසේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන් භාතිය බන්ඩාර රත්නායක මහතාගේ අවසන් කටයුතු අද (24) ගෙලිඔය කොස්සින්න පොදු සුසානභුමියේදී සිදුකෙරිණි.

ආගමික වාතාවත් වලින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතාගේ ශෝක පණිවිඩය හිටපු පළාත් සභා මන්ත්‍රී මානෙල් බන්ඩාර මහතා විසින් කියවූ  අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහාතාගේ ශෝක පණිවිඩය කියවීමෙන් අනතුරුව ප්‍රදේශවාසීන් විසින් දේහය රැගෙන ගිය අතර ගෙලිඔය නගරයේදී පොලිසියට භාරදිමෙන් අනතුරුව පොලිසිය විසින් ගෞරව කිරීමෙන් අනතුරුව දේහය මිහිදන් කෙරිණි.

 



අදහස් (0)

දෙමටගොඩ පිපීරිමෙන් මියගිය ගෙලිඔය සැරයන්ගේ අවසන් කටයුතු අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site