IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දින හයේ බිළිදිය බෝධිය අසල දමා ගොසින්

(පුෂ්පකුමාර  මල්ලවආරච්චි)

මීරිගම රේන්දපොල ප‍්‍රාර්ථනා බෝධිය ආසනයක් දමා ගොස් සිටි දින හයක් හතක් පමණ වයසැති දැරියක මීරිගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය අද (22) මීරිගම මූලික රෝහලට ඇතුලත් කළාය.

දැරිය දමාගොස් ඇත්තේ කුඩා දරුවන්ගේ උපකරණ ගෙන යාමට භාවිතා කරන කුඩා ප්ලාස්ටික් කූඩයකය. අයිතිකරුවකු නැති රෝස පාට ප්ලාස්ටික් කූඩයක් බොහෝ වේලාවක් තිබෙනු දැකීමෙන් පසු එය පරීක්ෂා කිරීමේදී එහි දරුවකු සිටින බව දැන ගැනීමෙන් අනතුරුව පොලිසියට දැනුම්දී තිබේ.



අදහස් (2)

දින හයේ බිළිදිය බෝධිය අසල දමා ගොසින්

pradeep Thursday, 22 November 2018 09:29 PM

ළමයි නැතුව දුක් විඳින කාන්තාවන් කොච්චර ඉන්නවද? මීරිගම පැත්තෙත් ඇති. මේ ළමයව සුදුසු කෙනෙකුට නිත්‍යානුකුලව හදාගන්න දෙන්න උත්සාහ කලා නම් මොකද? මරන්න බැරිකමට මෙතන දමලා යන්න ඇති.

:       0       0

ගොඩ බණ්ඩා Friday, 23 November 2018 02:23 AM

මරල කැලයකට විසි නොකර,ගගකට මුහුදකට කානුවකට කුණු ගොඩකට නොදා මෙසේ තබා යාම යහපත්ය. එසේ කල විට ඒ අම්මා සොයා ප්‍රසිද්ධියේ පත්තරේ නොදා ඇය මගින් දරුවාගේ පියා සොයාගෙන ඒවා රහසිගත ලෙස ලේඛන ගත කර වෙනත් කෙනෙකුට දරුවා හදා ගන්නට දෙන්න. එලෙස කිරීමෙන් අහිංසක ජිවිත වනසා දැමීම නතර කල හැක. ඒ දෙමවුපියන්ගෙන් එක් අයකුට හෝ ආදායම් මගක් ඇත්නම් ඒ දරුවා වෙනුවෙන් ජිවිත කාලය පුරාම ඔවුන් සොයන ආදායමෙන් කොටසක් දරුවා වෙනුවෙන් වන්දි ලෙස ගෙවන්නට සලසන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site