(අනීෂා මානගේ)
රන්න රුවිනිගම ප්‍රදේශයට දින හතරක් තිස්සේ නල ජලය නොලැබුණේ යැයි කියමින් අද(10) ගම්වාසීහු පිරිසක් විරෝධතාවක නිරත වූහ.
භාජන අතැතිව පැමිණි පිරිස ඒවා කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තබමින් රන්න ප්‍රදේශයේදි මාර්ගය අවහිර කරමින් විරෝධතාවට එක්ව සිටියහ.
දින හතරක් තිස්සේ රන්න රුවිනිගම ප්‍රදේශයට නල ජලය නොලැබීම හේතුවෙන් තමන් ඉමහත් අසීරුතාවට පත්ව ඇතැයි විරෝධතාකරුවෝ පැවසූහ.
හුංගම පොලිස් ස්ථානයේ නිලධාරීහු එහි පැමිණ මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූ ගම්වාසීන් ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කළහ.

2025 නොවැම්බර් මස 17
21
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
867
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2498
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
දින හතරක් තිස්සේ ජලය නැතැයි රන්න ගම්වාසීහු වීදි බසිති