(උපාලි රණවීර)
කිරිකිත්ත දනව්කන්ද රක්ෂිතය ප්‍රදේශයේ කළුගල් කැඩීමට බලපත්‍ර නොදෙන්නැයි ඉල්ලා අද(28) කිරිකිත්ත බෝගහවත්තේදී විරෝධතාවක් පැවැත්විණි.
ප්‍රදේශයේ ගොවිසංවිධාන, ආගමික සංවිධාන නියෝජනය කරමින් කිරිකිත්ත, දනව්කන්ද, නාරංවල, අහුගම්මන, පරකඩමුල්ල, වැලිවේරිය යන ගම්මානවලින් 400ක පමණ පිරිසක් මෙම විරෝධතාවයට පැමිණ සිටියහ.
දනව්කන්ද පරිසර සංරක්ෂණ කේන්ද්‍රය ප්‍රමුඛ ස්වෙච්ඡා සංවිධාන එකමුතුව සංවිධානය කර තිබූ මෙම විරෝධතා පාගමනට සහභාගීවූ පිරිස මොරහේන මංසන්ධියේ සිට ආරම්භ කර ඇටිකෙහෙල්ගල්ල හන්දිය ඔස්සේ කිරිකිත්ත බෝගහවත්ත හන්දිය දක්වා පැමිණ විරෝධතාවේ යෙදුණහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දනව්කන්ද රක්ෂිතයේ කළුගල් කැඩීමට බලපත් නොදෙන්නැයි විරෝධතාවක්
Nuwan Monday, 29 July 2019 06:27 AM
මෙවැනි පුවත් බලන්නෙත් නැහැ අඩු ගානේ ඒ පිලිබඳ අදහසක් වත් ලියන්න කෙකෙකුත් නැහැ , මොකද අපේ නෙවේ නේ දනව්කන්ද අයගෙනේ වගේ ලංකාවේ මිනිස්සු