(දෙනියාය විශේෂ එස් .ඩි .කොඩිකාර)
දෙනියාය පොලිස් බල ප්‍රදේශයේ අනින්කන්ද ප්‍රදේශයේදී හඳුන් දිවියෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා අද (10) දෙනියාය පොලිසිය වෙත භාර දීමෙන් පසු එම හඳුන් දිවියා පොලීසිය විසින් උඩවලව වනජීවී කාර්යාලයට අද (10) භාර දීමට කටයුතු කළේය.
මෙම හඳුන් දිවියා මාස 3-4 ක් පමණ වයසැති කුඩා හඳුන් දිවියෙකු බවත් ප්‍රදේශවාසීන් විසින් අනිල් කන්ද තේ කර්මාන්තශාලාව ආසන්නයේ අතරමංව සැරිසරන සිටියදී ප්‍රදේශවාසින් විසින් අල්ලා දෙනියාය පොලිස් ස්ථානයට භාර දීමට කටයුතු සිදු කර ඇත .
ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ හඳුන් දිවියා පොලිස් ස්ථානයට ගෙන ඒමෙන් පසු උඩවලව වනජීවී කාර්යාලයට භාර දීමට කටයුතු සිදු කරන ආකාරයයි .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙනියායේ හඳුන් දිවියා උඩවලව යයි