(එස් .ඩි.කොඩිකාර )
දෙනියාය මූලික රොහලේ නීරෝධායන ඒකකය සඳහා අඩුපාඩුවක්ව පැවති රෙදි සෝදන යන්ත්‍රයක් පරිත්‍යාග කිරීම අද (23) නිල්වලා නෙලුම ප්‍රජා සත්කාර පදනමේ සභාපති නිපුන ආර් රණවක මහතා අතින් සිදුකෙරිණි.
මේ වන විටත් දෙනියාය මූලික රෝහලේ වාට්ටු අංක 01 කොරෝනා වයිරසය ආසාදිතයින් වෙනුවෙන් පිළියෙල කර ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
දෙනියාය මූලික රෝහලෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් නිපුන රණවක මහතා මෙම පරිත්‍යාගය සිදුකර ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දෙනියාය රෝහලේ නීරෝධායන ඒකකයට රෙදි සෝදන යන්ත්‍රයක්