IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දිනකදී කොළඹට කසළ මෙට්‍රික්ටොන් 600 ක්

 (ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ සහ තදාසන්න  නගරවලට දෛනික  අවශ්‍යතා වෙනුවෙන් පැමිණෙන ජනතාවගෙන් එක් පුද්ගලයකු අවම වශයෙන්  කසළ ග්‍රෑම් 700 ක් 750 ක් පමණ රැගෙන එන බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් කළ නවතම  අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
 
කොළඹ නගරයට පිටතින් පැමිණෙන ජන සංඛ්‍යාව ලක්ෂ 3 කට අධික  බවද කොළඹ සමහ නගර සභාව සඳහන් කරයි.  කොළඹ නගරයේ වෙසෙන ජනගහණය ලක්ෂ 5 කට අධික බවද නගරසභාව පවසයි.
 
එම ජනතාව  දෛනිකව බැහැර කරන කසල ප්‍රමාණය මෙට්‍රික්ටොන් 600 ක් පමණ වන බවද ගණන් බලා තිබේ.  දෛනිකව පිටතින් කොළඹ නගරයට පැමිණෙන ජනතාව සඳහා පොදු  පහසුකම් සැපයීම පවා නගර සභාවට සිදු වී ඇතැයිද පැවසේ. 



අදහස් (1)

දිනකදී කොළඹට කසළ මෙට්‍රික්ටොන් 600 ක්

janahitha Monday, 12 August 2019 10:19 AM

අපේ අය බත් කන හැටියට ඔතන ටොන් විසිදහ පනින්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site