(මනෝජ් හර්ෂික)
ජාතික විදුලි බල පද්ධතියට තවත් මෙගාවොට් 1.3 ක ධාරිතාවක් එක් කෙරෙන දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ආරම්භ කෙරිණි.
ලංකා විදුලි බල මණ්ඩලයට අනුබද්ධිත ශ්‍රී ලංකා එනජීස් පෞද්ලගලික සමාගම මෙම බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් භාරව කටයුතු කරන අතර වසර දෙකක කාලයක් ඇතුළත මෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 303ක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවන බවද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දැදුරු ඔය කුඩා ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ වෙයි