IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමු අයෙක්ට ලක්ෂ 20 දඩ

(ඔගස්ටින් ප්‍රනාන්දු)   

                                          
තහනම නොතකා දැදුරු ඔයෙන් වැලි කියුබ් දෙකක් ගොඩ දමා ප්‍රවාහනය කිරිමේ චෝදනාවට වරදකරු වු පුද්ගලයකුට හලාවත මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා රුපියල් ලක්ෂ විස්සක දඩ සමඟ වසරක සිර දඩුවමක් අද (24) නියම කළේය.    
                          
මෙසේ දඩුවම් නියම වුයේ දැදුරු ඔය ආසන්නයේ පැරණි වතුර ටැංකිය පාරේ පදිංචි වර්ණකුලසුරිය සුමිත් රුවන් රොහාන් ( 26 ) නමැති අයටය.    
                   
දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමීම ප්‍රවාහනය කිරිම ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් කර තිබියදී මේ වසරේ ජනවාරි මස 13 වන දින දැදුරු ඔයෙන් ගොඩ දැමු වැලි කියුබ් දෙකක් ලොරියක ප්‍ප්‍රවාහනය කරමින් සිටියදී හලාවත පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. 



අදහස් (2)

දැදුරු ඔයෙන් වැලි ගොඩ දැමු අයෙක්ට ලක්ෂ 20 දඩ

Raveendra Thursday, 24 January 2019 10:57 AM

ගරු අදිකරණයට ආපගේ ප්‍රණාමය. රට විනාශ කරන මෙවන් සැමටම ගරු අදිකරණයේ තීන්දුව කියවීමට හැකි වේවා!!!

:       0       22

nihal c k Thursday, 24 January 2019 12:13 PM

අධිකරණ තීන්දුවට ආචාරය..... ප්‍රවාහනය කළ වාහනයත් රාජසන්තක කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site