( සම්පත් ප්‍රියනන්දන)
සතුන් දඩයම් කිරීම සදහා ගිනි අවියක් අටවමින් සිටි පුද්ගලයකු අද ( 01) අත්අඩංගුවට ගත් බව කල්තොට පොලිසිය පවසයි.
කල්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් තැන්න 13 කණුව ප්‍රදේශයේ කැලැබද ප්‍රදේශයක සතුන් දඩයම් කිරීම සදහා එම පුද්ගලයා විසින් මෙම ගිනි අවිය අටවමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කල්තොට තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (01) බලන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දඩයම් කිරීමට ගිනි අවියක් අටවමින් සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට