නිමල් ලන්දගේ
දික්වැල්ල විජිත මධ්‍ය විදුහලේ පිරිමි නේවාසිගාරයේ අද (26) දහවල් 1 ට පමණ ඇතිවු ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
පාසලේ වහළයට, බිත්තිවලට හා උස පැනීම සඳහා යොදාගන්නා ඉහළ වටිනාකමක් සහිත මෙට්ට 2 ක් ඇතුළු භාණ්ඩ කිහිපයකට හානි සිදුවී තිබේ.
මෙය කිසියම් කණ්ඩායමක් සිදුකළ ගිනි තැබීමක් බව පිරිමි හා කාන්තා නේවාසිගාර භාරකරුවන් පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
දික්වැල්ලේ පාසලක ගින්නක්