IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


දික්වැල්ල කෝට්ටගොඩදී දෙදරු මවක් ඝාතනය කෙරේ

(නිමල් ලන්දගේ)

දික්වැල්ල කෝට්ටගොඩ සුදුවැල්ල ප්‍රදේශයේ දී අද(10) රාත්‍රී තිස් පස් හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර ඇති බව දික්වැල්ල පොලිසිය කියයි.

මීට මාසයකට පමණ පෙරදී පවත්වන ලද පෙරහරකදී ඇතිවූ ගැටුමක් මුල්කරගෙන පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් විමසීමට මෙම කාන්තාව ඇතුළු කාන්තාවන් කිහිපදෙනකු ගිය අවස්ථාවේදී අලවංගුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන ඇති අතර දික්වැල්ල පොලිසිය වැඩිදුර වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

දික්වැල්ල කෝට්ටගොඩදී දෙදරු මවක් ඝාතනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32013 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14465 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site