(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 22 පැල්පොල ප්‍රදේශයේ දී අද (29) අලුයම මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
තුවාල ලැබූවන් අතර කාන්තාවන් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි.
කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් හා රැකියාවට යමින් සිටි පුද්ගලයකු රැගත් මෝටර් රථයක් මෙසේ එකිනෙක ගැටී ඇත.
රියදුරන් දෙදෙනාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරින් මෝටර් රථ දෙකට මෙන්ම අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට ද අලාභ හානි සිදුව ඇත.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දකුණු සුපිරි මඟේ අනතුරකින් 5 ක් රෝහලේ